අද මම කියන්න යන්නෙ ගිය අවුරුද්දෙ අර සීතලම සීතල මාසෙ (දෙසැම්බර්) වෙච්ච සීන් එකක් මගෙ යාලුවෙක් ඉන්නවා නව්සාඩ් කියලා ඉතින් පොරගෙ චුටි දුවගෙ BERTH DAY පාටියට මම ඇතුලුව අපේ ගැන්සියටම ආරාධනා කරලා තිබුනා. ඉතින් අපි සෙට් ඒකත් 300KM දුර කතර ගෙවා ගෙන ජෙඩා නගරයට ගියා කියමුකො අපිත් එක්ක හිටියා සමන් කියලා එකෙක් මුට පාටියට යන තුරුම ඉවසිල්ලක් නෑ බොන්න එහෙම නම් නෙවෙයි ....හොදේ... මොකද සව්දියේ ඇල් කොහොල් මුකුත් නෑ කියලනේ කියන්නෙ........ඉතින් අපි ගියා නව්සාඩ්ගෙ ගෙදරට...
සමන්- ඈ.. .... බලපන්කො... මල්ලි මේකට ඇව්ල්ල ඉන්නෙ වැඩිපුරම බන්ගලි, පකිස්තාන්, ඉන්දියන් කාරයොනෙ.............
මම- සමන් අය්යා එහෙම කියන්න එපා... හලො.... උන් හිතයි අපි උන්ට බනිනවා කියලා....
සුමිත්- ඒකනෙ මුට... මාපී.. මොක්නෙ (මොලයක් නෑ)
මම- අපි කියන විදිහට කියනවා... බන්ගලින්ට "ගන් වතුරො" ඉන්දියන්කරයන්ට "අල්ලපු රටෙ උන්" පකිස්තාන් කාරයන්ට "පක්කො" කිව්වා නම් ඉවරයිනෙ
සමන්- ඇත්තටම... මොකද මල්ලි.... මුන් ඇවිල්ලා තියෙන්නෙ...?
ඉතින් අපි බැලුවා මොකද මේ තරමට අපේ රටේ සෙට් එක අඩු කියලා ටික වෙලාවකට පස්සෙ තමයි මීටර් උනෙ මොකද කියලා ඕන්. කිව්වා.....අපි ටියුබ් ලයිට් හින්දා එහෙම නෙවෙයි.....:)
මේ සෙට් එකම සව්දියෙ විසා නැතිව පැනලා ඉන්න අපේ ලංකාවේ
බලන්නකො කොහොමද? කියලා අපේ
මේ ඇන්ටිලා නැති කරන්නෙ අපේ රටේ ගෞරවය නේද කියලා හිතෙන විට නම් හුගාක් දුක හිතෙනවා.......................
තව තියනවා........ පස්‌සෙ දවසක ලියනම්කෝ..........
3 comments:
හා,,හා ඇන්ටිලාට ගිය කල,,,,බලාගෙන මචෝ මේවා ප්‍රසිද්ද කරන්නෙ,,
ඉක්මනින් මේ බ්ලොග් එක සින්ඩි වලට දානවා නේද?දැනටමත් දාලද තියෙන්නේ
dilan@ඇන්ටිලා ගැන කියලා වැඩක් නෑ මචෝ... ලංකීය සිතුවිලි වලට දාලා තියෙන්නෙ
සිංහල බ්ලොගර්ස් යුනියන් එකටත් වරෙන්
Post a Comment
Post a Comment