ඇයි? මොහොමඩ්ලාට ඌරු මස් අරහන්.........................................


ගොඩක් දවසකින් මොකුත් ලියන්නත් බැරි උනා. මේ දවස් වල බ්ලොග් අවකාශයට අවජාතකයෙක් ඇවිත්නේ  ඉතින් මු  ලියන පොන්න කතා බලන කොට නම් ඉතින් කියලා වැඩක් නෑ..... දන්නවනෙ කවුද? කියලා අර මරක්කලයා මොහොමඩ්  මරක්කලයා කිව්වාම උදහස් වෙයිද මන්දා ඉතින් මරක්කලයාට මරක්කල නොකියා මුස්ලිම් කියන්නෙ කොහොමද මුස්ලිම්(ඉස්ලාම්) කියන්නේ ආගමක්නේ ඉතින් මොහොමඩ් කියන එකා දන්නෙ නෑ නෙ ඌගේ ජාතිය මොකක්ද කියලා ඒ හින්දානෙ ජාතියයි ආගමයි පටලවගෙන බුරන්නේ............
         ඒ නිසා මොහොමඩ්ට අවජාතක කියලා කීවට කමක් නෑ කියලා හිතෙනවා ඔයාලා දන්වනෙ  කියමනක් තියනවා මරක්කලයාට ඌරු මස් පෙන්නුවා වගේ කියලා අහලා ඇතිනේ ඇයි ඉතින් ඔය තරමට තම්බින්ට ඌරු මස් පෙන්නන්න බැරි ඉතින් ඇයි අෆ්පා මුන්ගෙ අල්ලාත් කියලා තියනවලුනේ ලොකේ ඉන්න හැම සතෙක්ම මවලා තියෙන්නේ කන්න කියලා ඉතින් මොකද ඌරු මස් විතරක් කන්නේ නැත්තේ මම එකෙක්ගෙන් ඇහැවුවා ඇයි කියලා ඌ කියනවා
"ඌරා කන්නේ ජරාවනේ ඒ හින්දා අපිලා ඌරු මස් කන්නේ නේනෑ " කියලා ඉතින් මම ඇහුවා "එතකොට කුකුලා මල් පැනිද බොන්නෙ?" කියලා මට ඉතින් එකෙක් කිවා ඇයි ඉතින් මොහොමඩ්ලා ඌරු මස් කන්නෙ නැත්තෙ ඇයි කියලා..............................
ලන්කාවේ වගේ නෙවෙයි මොහොමඩ්ලාට අරාබිකරයේ ලේසියෙන් පොම්බුලක් හොයා ගන්න බෑ හරියට මොහොමඩ්ලා වතුර ලගපාත නැතිව මුත්‍රා කරන්න හදනවාට වැඩිය අමාරුයි ඕන්..............ඇයි අෆ්පා කෙල්ලක් විකුනන්නේ අස්ප ගානකටනේ සල්ලි නැත්නම් අල්ලාගෙ පිහිටම තමයි ස්වයන් වින්දනේත් තහනම් නොවෑ..........................
කෙල්ලක් කාට හරි විකුනපු ගමන් ඒ සල්ලි වල කෙල්ලගෙ තාත්තා කරන්නෙ තවත් කෙල්ලක් ගෙදරට ගේන එක දරු කමට නෙවෙයි  ඕන්..........................
ඔන්න ඉතින් කතාව අහන්නකෝ..ඔන්න එක මොහොමඩ් කෙනෙක් හිටියා ඉතින් මුගේ අෆ්පා මොහොමඩ්ගේ තොන්ගලේ කපන කාලේදිම අල්ලා ස්වර්ගයට යවලා ඉතින් මුගේ අම්මා විතරයි තමයි හිටියේ ඉතින් අර අවජාතක මොහොමඩ් කියන තරම් නම් අතමිට යහමින් නම් නෑ  මේ කියන මොහොමඩයාටත් ඉතින් පොම්බුලක් ඕන කරන වයස ආවට කෙල්ලක් ගන්න තරම් වත් කමක් නෑ ඉතින් අම්මා කල්පනා කරනවා මේකට කොහොමද ගෑනියක් ගෙනත් දෙන්නෙ කියලා ඇයි ඉතින් මොහොමඩ්ලා අම්බ කුපාඩියොනේ කොයි වෙලෙත් ඉන්නෙ ගැජට් එක කෙලින් කර ගෙන යට ඇදුම් අදින එකත් අල්ලා හරාම් කියලා තියනවානේ අම්මා දන්නවා මේකට තියන මොල්ගාය ගැන ඉතින් එක දවසක් මොහොමඩ්ට අම්මා කියනවා 
"පුතේ උබට ගෑනියක් ඕනනේ ගෑනියක් ඉන්නවා හැබැයි ගෙදරට අරන් එන්න නම් බෑ උබට පුලුවන්නම් කළුවර වැ‍ටුනාම අර ඌරු කො‍ටුව ලගට ගිහින් හම්බවෙයන්"....... 
කියලා ඉතින් මොහොමඩ්  කැමති වුනා කියමුකො අම්ම තවත් දෙයක් කිව්වා ගෑනි හම්බවෙන්න යන විට එලියක් අරන් යන්න එපා කියලා තව ගෑනිත් එක්ක කතා කරනත් එපා කියලා ඉතින් මොහොමඩයාත් හැමදාම ගියා ඌරු කො‍ටුවට හැබැයි ගෑනි මොහොමඩයාගේ ඕනෑ එපා කම් ටික සපුරලා රෑ මැද්දේම යන්න යනවා............ 
            ඔහොම කාලයක් යද්දි මොහොම්ඩ්ගේ අම්මාට දරුවෙක් ලැබෙන ලක්ශන පහල වුනා දරුවෝ දෙන්නෙ අල්ලා කීවට ඉතින් ඔයදේ අමතක වෙනවානේ ඔහොම සීන් එකක් උනවෙලාවට හොයලා බලද්දි මොහොමඩ් රෑට රෑට හබ්බවෙලා තියෙන්නේ තමන්ගේ අම්මා ඉතින් ඔය සීන් එක නිසා අම්මයි පුතයි ගල් ගහලා මරලා දැම්මාලු  සීන් එක උනේ ඌරු කො‍ටුවක් ලග නිසා එදා ඉදලා මොහොමඩ්ලාට ඌරු මස් අරහන්.........................................




හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............

මේ ඉන්නෙ මගේ ගෑනි තමයි අට පිරිකරේ හාමුදුරුවනේ............


ම අද කියන්න යන්නෙ අපිත් එක්ක වැඩ කරන එකෙක් කියපු එල කතාවක්  ඒත් "අවාසනාවට ඇත්ත කතාවක්ද"  කියලා නම් මම දන්නෑ......... ඕන්...........
                               මොකද මට කතාව කියපු බුවාට අපේ ලන්කාවේ        සෙට් එකම කියන්නෙ "බොරුගොඩ" කියලා බුවාගේ ගම අම්බලන්ගොඩ හින්දා අම්බලන් කියන කෑල්ල කපලා තමයි ඔය අම්බලන්බොරුගොඩ කියන නම රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඒ තරමටම ඇත්ත කියන නිසානෙ ඔය නම දාලා තියෙන්නෙ නමෙන් හිතා ගන්න පුළුවන්නෙ ඉතින් කොහොම පොරක්ද කියලා.................
                                අපිත් එක්ක ඉන්න හුගාක් උන්ට ලොකු ප්‍රස්නයක් වෙලා තියනවා ඇත්තටම ලන්කාවේ      ඉන්න තමන්ගෙ ප්‍රියම්බිකාව පතිදම් කියලා මොකක්ද එකක් රකිනවද කියන සැකය........................
                                             ඉතින් ඔය සැකය සාදාරනයි කියන්න තමයි බොරුගොඩයා මේ කතාව කිව්වෙ අහන්නකො එහෙනම්..............


    බොරුගොඩයාට ඉන්වලු යාළුවෙක් පීටර් කියලා  ඉතින් පීටර් ගියාලු රට ගිහින් අවුරුදු තුනක් විතර ඉදලා "මම එන්නෙ ඩුබායි රටේ ඉදලා...... ම්බ කරපු සල්ලි මා ලගයි."  කියලා ලන්කාවට ඇවිත්....   ටික දවසකින් ගම වටේ රවුම්ක් ගහන කොට රොයිටර්, අල්ජසිරා එකේ පීටරයාගේ ගමේ වාර්තාකාරි වෙච්ච කුසුමාව මුන ගැහිලා....

රොයිටර් කුසුමා- "ආ......... මේ අපේ පීටර් මලයානේ කවදද? බන් ලන්කාවටට අවේ මට උබව අදුරගන්නත් බැරි උනා.... බන්......"
පීටර්- "දවස් දෙක තුනක් වෙනවා අක්කේ..... කොහොමද ඉතින් ගමේ විස්තර එහෙම ගම හුගාක් වෙනස් වෙලානේ පාරවල් කොන්ක්‍රිට් කරලා........ මම  විතරක් නෙවෙයි අක්කාත් වෙනස් වෙලානේ......"
රොයිටර් කුසුමා- "ඈ... මල්ලියේ උබට ගම විතරද වෙනස් වෙලා පෙනුනේ  උබේ ගෑනිගෙ වෙනසක් එහෙම දැක්කෙ නෑතෑ.........
පීටර්- හි... හී . හීහි...... මොකද නැත්තෙ ඉතින් හුග කාලෙකින්නෙ............"
රොයිටර් කුසුමා- "පුදුමයි.... උබට වෙනසක් දැනුනා කිවාම ලැසියා උබ නැති කාලේ සාන්ගික වෙලානේ හිටියෙ......."
පීටර්- "මොකක්ද? බොල උබ කිව්ව හරුපේ තේරුම ආයිත් කියපන් මට තේරෙන්න......"
රොයිටර් කුසුමා- "මල්ලියේ කාටවත් කියන්න නම් එපා මම කිවා කියලා.. උබේ ගෑනිටනම් කොහොමත් එපා......"
පීටර්- "ඉතින් කියපන් අක්කේ............."
රොයිටර් කුසුමා- "උබ කලබල වෙන්න එපා.... ලැසියයි ගමේ පන්සලේ හාමුදුරුවොයි අතරේ සම්බන්දයක් තියෙනවා........ ඔය ගැන වැඩිය හිතන්න එපා මල්ලියේ මේ වෙලාවේ කල්පනා කරලා වැඩ කරපන්... කවුරු නැතත් උබට අපි ඉන්නවා..... හවස් වෙලා අපේ ගෙදර දිහා වරෙන්කො.......... ඉතින් ...... මම යනවා. ඕන්..............."
පීටර්- "හා.......... හොදයි.... අක්කේ....."

රොයිටර් කුසුමා කියපු දේවල් ගැන පීටර් කලබල උනේ නෑ තව ටිකක් හොයලා බැලුවා පීටර් දැන ගන්න ලැබුන විදියට කාරනාව ඇත්ත ඔය අතරෙම තමයි පීටර්ගේ යාළුවෙක් පෝන් එකකින් ගත්ත පොටෝ ටිකක් පෙන්නුවේ මේ පොටෝ වල පීටර්ගෙ ගෑනිගෙ වාගෙම හාමුදුරුවන්ගෙ මුනු පැහැදිලිව දැක ගන්න පීටර්ට අපහසු උනේ නෑ......................
 පීටර් කෙලින්ම ගියා පන්සලට පීටර් එනවා දැකලා හමුදුරුවෝ බය වෙලා ඉන්න බව ඈතදිම දැක්ක නිසා පීටර් පොඩි හිනා පාරක් දාගෙනම හාමුදුරුවෝ ලගට ගියා.............


හාමුදුරුවෝ- "ආ....උපාසක.... මහත්තයා... ආවා කියලනම් ආරන්චි උනා... ඒත් ඉතින් අදනේ දැක්කේ කො..... ඉතින් උපාසක නොනාත්  එක්කම එන්න එපෑ............."

පීටර්- "එහෙයි..... හාමුදුරුවනේ...... මම මේ ආවේ හාමුදුරුවනේ....මේ...... අපේ ගෙදර පොඩි සාන්ගීක දානයක් දෙන්න කියලා.... කතා කර ගන්න..."
හාමුදුරුවෝ- "ආ.. ඒවා.... හොද වැඩ උපාසක මහත්තයෝ........"
පීටර්- "හැබැයි හාමුදුරුවනේ..... මේ පලාතේ ඉන්න නායක හාමුදුරුවෝ වහන්සෙලාටම ආරාධනා කරන්න ඕන..........."


ඉතින් හාමුදුරුවෝත් කැමති උනා.. පීටර්ලාගේ ගෙදර දානෙට වඩින්න. පීටර්  අටපිරිකර එහෙමත් ගෙනැල්ලා තිබ්බා.... ඔන්න ඉතින් දනේ දවසත් උදා වෙලා අට පිරිකරත්  පුජා කරන්න පටන් ගත්තලු හාමුදුරුවරු දොලොස් නමක් වැඩලා ඉන්න එකේ පිරිකර තියෙන්නෙ එකොලහයි ගමේ පන්සලේ හාමුදුරුවන්ට පුජා කරන්න අටපිරිකරක් මදියි........ පීටර්ගේ ගෑනිගෙනුත් බර බරෙලු............ කොහොම හරි ලැසියාත් එක්කරගෙන පීටර් ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගියා................

පීටර්- "හාමුදුරුවනේ එක පිරිකරක් අඩුයිනේ................."
හාමුදුරුවෝ- "එකනේ උපාසකයා...මහත්තයා.. මම ලියලා දුන්නානේ පිරිකර දොලහක් කියලා......"
පීටර්- "ඉතින් හාමුදුරුවනේ..... මේ ගෙදර හාමුදුරුවන්ට අට පිරිකරක්  තියෙනකොට මම මොකටද කියලා හිතුනා පිරිකර ආයෙත් ගෙන්නේ 
හාමුදුරුවෝ- "කෝ.... ඉතින් ඔය කියන අට පිරිකරේ.............?"
පීටර්- "මේ ඉන්නෙ මගේ ගෑනි තමයි
අට පිරිකරේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්න්ට පුජා කරනවා.... මට මොකටද සාන්ගික වෙච්ච දේවල් මේ ගමේ නොයිද අරන් ගියොත් හොදයි නේද..........."

ඔන්න ඔහොම තමයි  සීන් එක වෙලා තියෙන්නෙ ඇත්තද කියලානම් මම කියන්න දන්නෑ.. තවත් දෙයක් හිතන්න එපා මම අන්තවාදියෙක් කියලා ආගමට නින්දා කලා නෙවෙයි....  ඇත්ත චුට්ටක් තිත්තයිලු මේ වාගේ දේවල් ඇත්තටම වෙනවා. ඕන්..............



හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............

මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න.

දත් ඊයේ වගෙමයි මෙහෙමත් වැස්සක් කොහොම ඉස්කොලේ යන්නද මන්දා.... මගෙ හිත මටම මිමුනුවා.අවුරුද්දෙන් වැඩි කාලයක් අධික වර්ශා පතනයක් අප ජිවත්වු ප්‍රදේශයට මදි නොකියන්න ලැබෙන නිසා එය පුදුම විය යුතු කරුනක් නම් නොවිය......මගේ ඇස් බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවට දිව ගියේ මටත් නොදැනිවමය...

"දෙයියනේ..... හතට කාලයි නේද,,?"
 

මම ඇදෙන් පැන්නෙ අනිවාර්යෙන්ම පාසල් යා යුතුම නිසා වෙනි..... ඉතා සුළු වේලාවකින් පාසල් යන්න සූදානම්වු මා නිවසින් පිටවුවේ සැතපුම් හයක් හතක් පමන පා ගමනින් යා යුතු නිසාය.

"චමිල්,සුගත් එහෙම දැන් ඉස්කොලේට ගිහිනුත් ඇති  උන්ට නම් මොකද පාන් වෑන් එකෙනේ යන්නෙ මම දවස් කියක් නම් උදෙන්ම ආවද කෝ ඉතින් මාව දාගෙන ගියේ නෑ නේ කමක් නෑ...මම පයින්ම යනවා. ඇවිද්ද පය දහස් වටී කියලා කියනවානෙ..........."  මටම කියා ගත්තේය.

          වර්ශාව වැඩි වෙනවාමම මිසක අඩු වෙන සලකුනක් නැති තරම්ය.   ඉදහිට මාර්ගයේ ගමන් ගන්නා වාහන වල රෝදවලට අසුවී ඉහෙන මඩ වතුරෙන් පාසල් නිල ඇදුම බේරා ගැනිම අපහසුය. ඒ පාරේ ගමන් ගන්නා අසරනයන් ගැන වාහනවල ගමන් ගන්නාවුන්ට තැකිමක් නැති නිසාය.
                     ඒ වන විට මා සැතපුම් හතරක් පමන ගෙවා තිබුනි.උදැසන  අප පාසල අසලින් ගමන් ගන්නා බස් රථයේ හඩ ඇසුන නිසා මා තැති ගත්තෙමි.

"බස් එක නේද එන්නෙ ඉස්කොලේ ගාවින් යන කොටත් අටයි කාල විතර වෙනවා මම පයින් යන්න ගියොත් අටයි හතලිස්පහවත් වේවි. ඒත් කොහොමද මම බස් එකේ යන්නෙ මගේ අතේ තියෙන්නෙ ‍රුපියල් දෙකක් විතරයිනෙ බස් එකට ටිකට් එකට තව සත පනහක් ඕනනේ...... පරක්කු උනොතින් ලොකු සර් ගෙන් හොදට කන්න වෙනවා නිදහසට මොනවා කියන්නද? ඇයි කියලා අහයි බස් එකේ ආවේ නැත්තේ........"
                                                                                   මට හිත හිතා ඉන්න කාලයක් තිබුනේ නම් නෑ බස් රථයත් මගේ අත ලගටම ඇවිදින් මටත් නොදැනිම මගේ අත එසැවුනා.. ඉතින් බස් රථයත් නතර කල නිසා මමත් බස් එකට ගොඩ වුනා...........


"ආ....... කොහාටද..යන්නෙ..?"
".......... ඉස්කොලේ ගාවට"
"කෝ...... ගන්නවා සල්ලි........ ආ..... ටිකට් එක..."
"මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න."
"ඈ..... අයිසේ.... තමුසෙගෙ වයස කියද? බාගයක් ඉල්ලන්නෙ...."
"අවුරුදු දහතුනයි....."
"තමුසේට බාගයක් කැඩුවොත් මේ ඉන්න අනිත් මිනිසුන්ගෙනුත් ටිකට් බාග කඩන්න වෙයි.... තමුසෙලා හිතන්නෙ බස් වතුරින් දුවනවා කියලද? ආ.... තියා ගන්නවා ටිකට් එක මට සත පනහක් පාඩුයි'
කොන්දස්තරයාගෙ ගිගුරුම හින්දා මගේ ඇස් වලට කදුළු ඉනුවා...බස් එකේ හිටිය ගොඩක් ඇස් මම දිහා අනුකම්පාවෙන් බලා උන්නා කියලා තාම මට මතකයි ඇත්තටම ඇයි මේ තරම් දුප්පත්කම මිනිසුන්ට සරදම් කරන්නේ කියලා කියන්න මම නම් දන්නෑ ඕන්............










*හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරලා යන්න එපා ඉතින්..........................

සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......



        මම අද කියන්න හදන්නෙ ඉතින් ඉස්කොලෙ කාලෙ වෙච්ච සීන් එකක්ම තමයි.............
 ඔයාලා දන්නවනෙ සමහර පාසල්වල තියනවා විශේෂ අධයාපන ඒකකය කියලා පන්තියක් ඉතින් අපේ පාසලෙත් තිබුනා ඔහොම
විශේෂ අධයාපන ඒකකයක් හුගාක් අහින්සක පොඩි පැන්චො ටිකක් තමයි  ඉතින් ඔය පන්තියෙ හිටියෙ ඒත් එකෙක් හිටියා චමින්ද කියලා කරොත් කරන්නෙ චාටර් වැඩක් තමයි. තව හිටියා මන්ජුල කියලා පොඩි එකෙක් හුගාක් අහින්සකයි.  ඒ වෙන කොටත් පොඩි එකාගෙ මව්පියෝ   ජිවතුන් අතරෙ හිටියෙ නෑ.... ඉතින් මේ  කම්පනය නිසාමද කොහෙද මන්ජුල අකුරු ලිවුවෙ අනිත් පැත්තට ඒ කියන්නේ එයාගෙ නම ලිව්වොත් බලන්න මුන බලන කන්නාඩි පාවිච්චි කරන්න ඕන
ඔන්න ඔය වගෙ තමයි ලිව්වෙ ඉතින් අපි මේ පොඩි උන්ගෙ හුරතල් බලන්න යන එක පුරුද්දක් කර ගත්තා. පොඩි උන් සෙට් එකත් කැමති අපි එනවට ඒත් අර චාටර් වැඩ කරන චමින්දයා නම් කැමති නෑ අපි එනවට  ඒ අපි චමින්දගෙ සාක්කුවේ තිබිලා බිඩි දෙකක් හොයා ගත්ත නිසා පන්තියෙ ඉන්න අනිත් පොඩි උන් එක්ක ගත්තාම  අවුරුදු  7-8 ක් විතර වයසින් වැඩියි චමින්ද  ඒ වෙන කොට දැලි ‍රැව්වුලත් ඇවිදින් තිබුනා කටේ තිබුන වචන සෙට් එකත් ඉතින් කියලා වැඩක් නෑ ඉතින් අපි සෙට් එක දවසක් ඔය ක්ලාස් එක පැත්තෙ යනකොට චමින්ද අනිත් පොඩි උන්ට ලෙක්චර් එකක් දෙනවා............................

චමින්ද- උබලා.... දන්නෙ නෑනේ කෙල්ලෙකුට හරියට සීන් කරන්නවත්...
මන්ජුල-  "චමින්ද අයියෙ.. ටීච.... කිවා නේද? උබ කියන්න එපා.. කියලා..."
චමින්ද- "උබ කට පියා ගෙන හිටපන් බුරුවො....  කෙල්ලෙක් ගාවට ගියාම වෙව්ලනවා.....මම කියනදෙ අහගෙන හිටපන් පැහෙන්නෙ නැතුව...."

ඉතින්  පොඩි උන් සෙට් එකම ආයිත් කටක් හෙලෙව්වේ නෑ..... අපි අහාගෙන ඉන්නවා කියලා දැක්කෙත් නෑ..................
චමින්ද-  "බලපන්කො..... මම දාගෙන ඉන්න බඩුව කොහොමද කියලා..... ඉස්සලාම ඉස්කොලෙ ඇරුන ගමන් බයිසිකලේ අරන් කෑල්ලගෙ ගේ ගාවට ගිහින් බෙල් එකක් ගහලා එහෙම එන්න ඕන........ තව අම්මා කඩේ යන්න සල්ලි දුන්නාම  බඩු අරන් ඉතිරි වෙන සල්ලි අම්මාට දෙන්න එපා...... ඒ..... සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......"
මන්ජුල- "ඉතින්... චමින්ද අයියේ අපේ අම්මා නෑනේ......"

චමින්ද- "ඉතින්... යකෝ... පුන්චි ඉන්නෙ පුන්චි කඩේ යන්න සල්ලි දුන්නාම උබ අපේ ගේ ගාවින්නේ කඩේ යන්නෙ  එන කොට ඉතිරි සල්ලි මට දිලා පලයන්...... හැබැයි.. මට උබේ සල්ලි තියා ගන්නවට අයිස් පැකට් අරන් ඕනී මට නෙවෙයි මගෙ බඩුවට දෙන්න.."
චමින්දයාගෙ කතා මෙච්චර වෙලා අහාගෙන හිටිය අපේ එකෙකුට හිනා ගිය නිසා චමින්දයා කතාව නැවතුවා ඉතින් අපි පොඩි උන්ට කිව්වා කිව්වා චමින්දයා කියන දේවල් කරන්න එපා කියලා..... ඇත්තටම චමින්දට අන්ගයක් නැති එකා බැල්ම හෙලලද කියලා කියන්න නම් දන්නෑ ඕන්.......................

බයියා ඇස් කන්නාඩි නොමිලේ ගත්ත හැටි..............


ම අද ලියන්න කියලා හිතුවෙ අර මම කිව්ව "රුබෙල්ලා විදින්න ගියබයියා " ගැනම තමයි. ඔයාලා දන්නවනෙ ඉතින් ඔය ඇස් පෙනීම දුර්වල ළමයින්ට නොමිලේ ඇස් කන්නාඩි ලබා දෙනවා කියලා ඉතින් අපේ බයියාත් ඉතින් සිලෙක්ට් වෙලා  නොමිලේ ඇස් කන්නාඩි ගන්න යන්න. අපේ සෙට් එකටම පුදුමයි මුට ඇස් පෙන්නෑ කියලා කිව්වහම ඉතින් අපි ඇහුවා බයියා ගෙන් ඇස් පෙන්නෙ නැත්තෙ ඇයි.? කියලා

මම- "බයියො..... ඇත්තටමද.. උබට ඇස් පෙන්නෑ කියන්නෙ...?"
බයියා-' ඔව් යකෝ...... මට ඇත්තටම  ඇස් පෙන්නෑ..."
රුකා- "එහෙනම් කියපන්කො උබට ලගද නැත්නම් දුරද පෙන්නැත්තෙ කියලා...?"
බයියා-" දුර.. මච.....න්..."


                          බයියා කොහොම කිව්වත් අපි දැන ගෙන හිටියා ඌට ඇස් පෙන්නෑ කියන්නෙ නම් බොරුවක් තමයි කියලා ඉතින් බයියා කන්නාඩි ගන්න ගිහින් ආවේ කට කනේ තියාගෙන ඇවිත් කියනවා

බයියා-  "උබලා... කිව්වාට මට කන්නාඩි හම්බවෙන්නෑ කියලා මට ඒකක් හම්බ උනා......"
මම- "ඉතින්.... කෝ... උබේ... ඔය කන් අඩි දෙක.....?"
බයියා- "මේ තියෙන්නෙ...."


                           බයියා ඉතින් අපිට ඌට ලැබුන කන්නාඩි දෙක පෙන්නුවෙ රටක් රාජ්ජයක් ලැබුන ගානට තමයි. මු අපිට දාලත් පෙන්නුවා වැඩෙ කියන්නෙ හරියට මුගේ කන්නාඩි දෙක හරියටම කියනවනම් බෝතල් අඩි දෙකකින් හදලා වගේ තමයි පෙන්නෙ හරියටම කියනවනම් බයියාගෙ මුන දැක්කාම හරියට මොන්ගල් පොරක් වගෙ අපේ උන් ටිකත්  මුව හොදට බයිට් කලා.
                           

  ටික දවසකට පස්සෙ  බයියා ඇස් කන්නාඩි දාන එක නතර කලා. ඉතින් අපේ සෙට් එකට මේක ලොකු ප්‍රස්නයක් (බයියා කන්නාඩි දාන්නෙ නැති එක) අපි බුවාව බයිට් කරන නිසාද දන්නෙ නෑ නේ ඉතින් අපි හිතා ගත්තා ආයමත් බයියාව බයිට් කරන්නෑ කියලා ඇයි දන්නවද? ඔයදේ අපිට උනානම් අපිත් බයිට් වෙන නිසා කියලා අපි අහලා බැලුවා ඇස් කන්නාඩි දන්නෙ නැති හේතුව මොකක්ද? කියලා...............
 

මම-"බයියො... උබ මොකද කන්නාඩි දාන එක නතර කලේ...?"
බයියා- "මගේ ඔලුව රිදෙන්න ගත්තා... මචන් නැතුව උබලාට බයේ එහෙම නෙවෙයි..."
රුකා- "උබට රිදෙන්න.. ඔලුවක් තියනවා කියලා... ඇහුවේ අද තමයි.. බොරුවට කන්නාඩි දාන්න ගියාම ඔහොම තමයි..."
මම-" ඇත්තටම ..මචන් කොහොමද උබ කන්නාඩි දෙකක් ගත්තෙ උබට හොදට පෙනවානේ...?"

ඉතින් ඒ වේලාවේ නම් කිව්වේ නෑ කොහොමද ගත්තෙ කියලා ඉතින් ඊට පස්සෙ කිව්වා කොහොමද බයියා නොමිලේ ඇස් කන්නාඩි ගත්තෙ කියලා සුදු බෝඩ් එකක කලුපාටට අකුරු ගොඩක් තිබුනලු. ඉතින් බයියාට කිව්වලු කියවන්න කියලා ඉතින් මුට හොදට පැහැදිලිව අකුරුත් පේනවලු ඒත් බයියා කියලා තියෙන්නෙ වැරදි විදිහට ඒ කියන්නෙ A  අකුර පෙන්නුවාම H කියනවලු  E අකුර පෙන්නුවාම
F කියනවලු   ඔන්න ඔහොම තමයි බයියා ඇස් කන්නාඩි අරන් තියෙන්නෙ






ඔයාලාට හිතෙන දෙයක් අකුරු කරලා යන්න නම් අමතක කරන්න එපා.... ඒක මට ලොකු ශක්තියක්..........

සව්දියේ අපේ ඇන්ටිලා සහ ජානම්ලා...............


ද මම කියන්න යන්නෙ ගිය අවුරුද්දෙ අර සීතලම සීතල මාසෙ (දෙසැම්බර්) වෙච්ච සීන් එකක් මගෙ යාලුවෙක් ඉන්නවා නව්සාඩ් කියලා ඉතින් පොරගෙ චුටි දුවගෙ BERTH DAY පාටියට මම ඇතුලුව අපේ ගැන්සියටම ආරාධනා කරලා තිබුනා. ඉතින් අපි සෙට් ඒකත් 300KM දුර කතර  ගෙවා ගෙන ජෙඩා නගරයට  ගියා කියමුකො අපිත් එක්ක හිටියා සමන් කියලා එකෙක් මුට පාටියට යන තුරුම ඉවසිල්ලක් නෑ බොන්න එහෙම නම් නෙවෙයි ....හොදේ... මොකද සව්දියේ ඇල් කොහොල්  මුකුත් නෑ කියලනේ කියන්නෙ........ඉතින් අපි ගියා නව්සාඩ්ගෙ ගෙදරට...


සමන්- ඈ.. .... බලපන්කො... මල්ලි  මේකට ඇව්ල්ල ඉන්නෙ වැඩිපුරම බන්ගලි, පකිස්තාන්, ඉන්දියන් කාරයොනෙ.............
මම- සමන් අය්යා එහෙම කියන්න එපා... හලො.... උන් හිතයි අපි උන්ට බනිනවා කියලා....   
සුමිත්-  ඒකනෙ මුට... මාපී.. මොක්නෙ (මොලයක් නෑ)
මම- අපි කියන විදිහට කියනවා... බන්ගලින්ට "ගන් වතුරො" ඉන්දියන්කරයන්ට "අල්ලපු රටෙ උන්" පකිස්තාන්  කාරයන්ට  "පක්කො" කිව්වා නම් ඉවරයිනෙ
සමන්- ඇත්තටම... මොකද මල්ලි.... මුන් ඇවිල්ලා තියෙන්නෙ...?
              

ඉතින් අපි බැලුවා මොකද මේ තරමට අපේ රටේ සෙට් එක අඩු කියලා ටික වෙලාවකට පස්සෙ තමයි මීටර්  උනෙ මොකද කියලා ඕන්. කිව්වා.....අපි ටියුබ් ලයිට් හින්දා එහෙම නෙවෙයි.....:)
             මේ සෙට් එකම සව්දියෙ විසා නැතිව පැනලා ඉන්න අපේ ලංකාවේ ඇන්ටිලා නෑ.... නෑ...... අක්කලගෙ (මොකද අවු:50ක් විතර ඇති බැරි වෙලාවත් ඇන්ටි කිව්වොතින් බලන්නෙ ඉතින් රවලා තමයි....) "ජානම්"ලා සෙට් එකක්
                  බලන්නකො  කොහොමද? කියලා අපේ ඇන්ටිලා අක්කලා සහ ජානම්ලා ලස්සනයිද කියලා






 
මේ ඇන්ටිලා නැති කරන්නෙ අපේ රටේ ගෞරවය නේද කියලා හිතෙන විට නම් හුගාක් දුක හිතෙනවා.......................

තව තියනවා........ පස්‌සෙ දවසක ලියනම්කෝ..........





බයියා රුබෙල්ලා විදගන්න ගියා වගේ.....................



පිට කවදවත්ම අමතා කරන බැරි කාලයක් තියනවා ඒ අපේ පාසල් කාලය. මම හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති.............
           ඒ අතීතය මතක් කරලා හිනා වෙන්න වගේම දුක් වෙන්න මතකයන් ගොඩක් තියනවා. දුක හිතෙන  කතාවක් පස්සෙ කියනම්කෝ.....................................................
                                                  අපේ පන්තියෙ කෙල්ලො තරමට කොල්ලො නම් හිටියෙ නැ මොකද ලංකාවෙ ජනගහනයෙන් වැඩිපුරම ඉන්නෙ කාන්තා පර්ශවේලුනෙ ඉතින්  මම අහලා තියනවා එක කොල්ලෙකුට කෙල්ලො හත් දෙනාගෙ අනුපාතයට ඉන්නවා කියලා.. ඒත් ඉතින් ඇත්තමද කියලා කියන්න අමාරුයි ඒ දවස් වල අහන අහන කෙල්ලට කොල්ලො ඉන්නවා කියලා තමයි කිව්වෙ. එහෙනම්  මම අපේ පන්තියෙ එකෙකුට වෙච්ච සීන් එකක් කියනම්කෝ
         අපේ එකාට අම්මයි තාත්තායි දීලා තිබුන නම තමයි "කැලුම්" අපි නම් ආදරයට කිව්වෙ "බයියා" කියලා ආදරේට විතරමයි හොදේ.. :)   ඔයාලා දන්නවනෙ ඔය ගෑනු ළමයින්ට රුබෙල්ලා කියලා එන්නතක් විදිනවා කියලා ඉතින් අපේ පාසලටත් ආවා ඉතින් කෙල්ලන්ට විදින්න (රුබෙල්ලා) කියලා ඉතින් ඔය විදිල්ල  දවස් දෙකක් විතර තිබුනා.... ඉතින් ඔය කියන මුල්ම දවසෙ "බයියා" ආවේ නෑ පහුවදා මු ඇවිදින් අහනවා
     
   බයියා- මොකද... මචන් අර.... කෙල්ලො පොලිමේ ඉන්නෙ.....?
        මම- ආ........ බයියො  උබ දන්නෙ නැත්ද...?  උන්ට විදිනවනෙ
       බයියා-  හි.... හි.... හී.. කොතනද යකෝ... විදින්නෙ....?
       මම-  මම නම් දන්නෑ උන්ගෙ කොතනට විදිනවද.. කියලා අපිට නම් ඊයේ විද්දා උබ ඊයේ අවේ නෑනෙ       ඉතින් දැන් වත් පලයන්


        මම කියන්නෙ බොරුවක් කියලා හිතා ගන්න තරම් බයියා ට වෙලාවක් තිබුනෙ නම් නෑ මොකද මු අපේ ක්ලාස් එකේ මල්බෙරි කන්ඩායමෙ එකෙක්  ටික වෙලාවක් ගියාට පස්සෙ රෑබෙල්ලා විදින පැතෙන් ශබ්දයක් ඇහෙනවා බලනකොට කෙල්ලො ටික මුට හොදටම අල්ලගෙන දෙහි කපනවා  වෙච්ච සීන් එක කිව්වෙ අපේ ක්ලාස් එකෙ කෙල්ලෙක්ම තමයි බයියා ගිහින් ඉස්සලාම පොලිමෙ අන්තිමටම හිට ගත්තලු කෙල්ලො බලනවාලු මොකද මේකට වෙලා තියෙන්නෙ කියලා ඇයි ඉතින් කොල්ලන්ට රුබෙල්ලා ව්දින්නෙ නැති නිසා ආයෙත් ටික වෙලාවකින් මු කෙල්ලන්ගෙන් ගේම ඉල්ලනවලු පොලිමේ ඉස්සරහට යන්න ඕන කියලා   මුට හිතිලා පොලිමෙ අන්තිමට ඉන්න එක පිරිමි කමට හරි නෑ කියලා ඒ නිසා තමයි කෙල්ලො මුට දෙහි කපලා තියෙන්නෙ බයියා ඇත්ත දැන ගත්තාම මගෙන් ගෙමත් ඉල්ලුවා  රුබෙල්ලා. කියලා කොහෙහරි දකින කොට ඇහෙනකොට තාම කැලුමට මාව මතක් වෙනවා ඇති අනිවා.............................................