මේ මගේ පලවෙනි පොස්‌ට් එක බ්ලොග් එකක් ලියන්න ගත්තට දැන්නම් හිතෙනවා හිතන තරම් ලේසි නෑ කියලා
ම්ම්ම්..... දැන් කියනම්කො මගේ කතාව මම ඉන්නෙ සවුදි අරබියේ ජෙදා නගරයේ (කිව්වට 280 විතර යන්න ඕන)
මම වැඩ කරන අයතනයේ රටවල් 27කට අයත් සේවකයො ඉන්නවා වැඩිපුරම ඉන්නෙ බංගලිදේශ ජාතිකයො තමයි... අපි කියනෙ මුන්ට "ගන් වතුරෝ" කියලා තමයි දන්නවනෙ ඒ ඇයි කියලා.... මට හිතෙන විදිහටනම් ලොකේ අපිරිසිදුම ජාතිය වෙන්න ඇති ඒ වගේම උපන් ගෙයි මොඩයෝ අවුරුදු 15-20 ක් විතර වෙනවා සවුදියට ඇවිත් එත් එක වතාවක් බංගලිදේශෙට ගිහින් නෑ....... ඔන්න එහෙනම් කතව මේ ගන්වතුරාගේ නම බාබුල් මුස්‌ලිම් ජතිකයෙක් අනිත් උන් වගේම අවුරුදු 15කින් නිවඩු ගිහින් නෑ..... මු ඉන්නෙ අපේ කාමරේට ඉස්‌සරහින් තියන කාමරේ අඩු තරමින් පෙප්සියක්‌වත් බොන්නැති එකා මෙගා බොතල් දහයක් අරන් යනවා. මම දැක්‌කා
මම- ආ........ බාබුල් බායි මොකද? මේ පෙප්සි ගොඩක් අරගෙන
බාබුල්- අද මට ගොඩක් සතුටු දවසක්........ බායි
මම- ඈ. ඒ... මොකද...? නිවාඩුවත් යන්නද....?
බාබුල්- නෑ........නෑ..... අද මගේ වයිෆ්ට දරැවෙක් ලැබිලා.... මට අල්ලා දෙවියෝ දරුවෙක් දිලා..........
මම- ඒ....... කියනේ දරුවෙක් හදා ගන්න ගත්ත්ද....?
බාබුල්- නෑ........ මගේ වයිෆ්ට අල්ලා දෙවියො දරැවෙක් දිලා..........
2 comments:
මචං ලබන සතියෙ උඹගෙ බ්ලොග් එක දාන්නම්, හොඳට ලියල තියෙනව. දිගටම ලියපං.
බොහොම ස්‌තුතියි... රංග අය්යෙ ඔයා comment කරපු එකත් මට ඇත්තටම ලොකු සතුටක් මොකද ඔයාගෙ බ්ලොග් එක කියවලා තමයි මටත් ලියන්න හිතුනේ.................
Post a Comment
Post a Comment